Monday, November 10, 2008

අෙප ජිවිෙත ෙගවෙන්ෙන ෙමෙහමඉ...



අපෙ ජිවිතෙ ගෙවෙන්නෙ මෙහෙමඉ...

ජිවිතෙ ගෙවිලා යන්නෙ නිකන් ඔනවට එපාවට වගෙ ඩෙන් නම් ..කෙටියෙන්ම කියනවනම් මෙලො රහක් නෙහෙ ..උදෙට නෙගිටිනව කාර්යාලයට යනවා..තියෙන වෙඩක් කරනවා..මුකුත් නෙත්නම් ඔහෙ උඩ බලන් ඉන්නවා..නෙත්නම් ඉතින් කවහරි අල්ලන් ඔහෙ කියවා කියවා ඉන්න එක තම මෙ දවස් වල කරන්නෙ...පරිගනකයෙ තම මුලු ඩවසම ගෙවෙන්නෙ..ඔහෙ එක ඩිහ බලන් ඉන්නව ..වෙලවකට මටම බයඉ මෙහෙම ගිහින් පිස්සු හෙඩේ ඩ කියල..කොහොමහරි කාර්යකයෙ වෙඩ ඉවර වෙල ගෙඩර ආවත් එකම තම කරන්නෙ..තෙ එකක් බීල ඩෙය්යනෙ කියල එවිල්ල ඉඩගන්නෙ පරිගනකය ඉස්සරහ තම ..එකෙ තියෙන ඝමෙ එකක් හරි චිත්‍රපටයක් හරි බලනව ..ඔන්න ඉතින් පෙයක් විතර යඩ්ඩි අම්මා කෙගහනව කන්න්න එන්න කියල ..කල නිඩාගන්න එක තම...රටට්ත් ප්‍රයොජනයක් නෙ ගෙඩරටත් කිසිම ප්‍රොයොජනයක් නෙ..එකාකාරි ජිවිතයක් තමා තියෙන්නෙ..හ්ම්ම්ම් ගෙඩර මල්ලි නෙති අඩුව හුගක් තෙරෙන්නෙ ගෙඩර ආවම තම ...:(

සති අන්තය ආවත් එච්චර තමා ..වෙනසකට තියෙන්නෙ වෙනඩාට වඩ වෙඩි වෙලාවක් නිඩාගන්න එක විතරඉ ..හෙබේ ඉතින් උඩෙ 10 වෙඩ්ඩි වස කම්මෙලි..පොඩ්ඩක් හරි හිතෙ සන්තොසෙකට තියෙන්නෙ සති අන්තෙ ඉතින් මල්ලි ගෙඩර ඉන්නව නෙ :) එකත් ඉතින් පෙය ගානකට විතරඉ ..එයත් ඉතින් යනව නෙ එයගෙ ආදරෙ බලන්න ;) ..කවෘ හරි යාලුවෙක්ගෙ ගෙඩරක හරි නෙදෙ ගෙඩරක හරි යන එක තම සති අන්තයෙ ගොඩක්ම වෙන්නෙ..ඉරිදට පල්ලි ගිය අයෙ ඉතින් වෙඩට යන්න ලෙස්ති වෙන එක තම අපෙ ජිවිතෙ ....

0 comments:

Post a Comment

 

Malindaz Blog - සයිබර් අවකාශයේ සිහින සක්මන. Copyright 2008 All Rights Reserved