Friday, March 20, 2009

බැලුවද " ඩාන්සින් ස්ටාර් " ???


කාලෙකට පස්සේ ඔන්න සිංහළ සිනමාවට අලුත් ගැම්මක් ඇවිල්ලා.සිරස ආයතනය විසින් නිෂ්පාදනය කරපු සුසාර ඩිනාල් විසින් අධ්‍යක්ෂණය කරපු "ඩාන්සින් ස්ටාර්" චිත්‍රපටය මීට සති 5 කට විතර ඉස්සෙල්ලා පිට උනා..

බලපු අයනම් හැමොම වගේ කිව්වේ "නියමයි" කියලා..මාත් ගියා බලන්න ඔය හැමෝම වගේ ලස්සනයි කියන චිත්‍රපටය බලන්න ..ඇත්තම කියනවානම් මම බලපු සිංහළ චිත්‍රපට වලින් හොදම එකක් කිව්වොත් මම හිතන්නේ මම හරි..

පසුතල දර්ශන , ඇදුම් පැළදුම්, සංගීතය එකී මෙකී හැම එකම කියල වැඩක් නැහැ.. මල් 7 වැඩක්.

#


After Movie "Machang" this is the most happening movie that was released to the Audience .This was released on 14th of February 2009 on Valentines Day.This movie was Produced by a well known media company in Sri Lanka "Sirsa TV". This is a Star studded mega blast which was featuring well known Actors n Actress likes of

Ravindra Randeniya
Malini Fonseka
Sanath Gunathilake
Roshan Ranavana
Dushyanth Weeraman
Shiroshi Romeshika
Rose Senanayake
Sabeetha Perera



#


For more information about the Movie for Downloads visit movie site - Dancing Star

0 comments:

Post a Comment

 

Malindaz Blog - සයිබර් අවකාශයේ සිහින සක්මන. Copyright 2008 All Rights Reserved