Wednesday, February 11, 2009

ලංකාවේ අපි...


අද නම් මම ලියන්න යන්නේ ටිකක් අමුතු මාතෘකාවක් ගැන. ඒ කිව්වේ මෙ ලංකවේ ඉන්න අපි ගැන.ශ්‍රී ලංකාව ගත්තාම හුග දෙනෙක් දන්නේ ක්‍රිකට් ගැන තමා..කියනකොට කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට මැච් එකක් තියෙනවා නම් කන්න ඔනිත් නැහැයි කියලා.ඒ වගේම තමා කන්නත් බොන්නත් එ වගේම හපන්නු ..සිංදුවකුත් තියෙන්නේ "කන්න හපන්නු බොන්නත් නියම හපන්නු..ඊටත් වැඩියෙන් යුද්දෙට නියම හපන්නු" ඔය "යුද්දෙට නියම හපන්නු" කියන එකනම් ඔප්පු කරන්න දෙයක් නැහැ..ඒක දැනටමත් ඔප්පු වෙලා ඉවරයි.

0 comments:

Post a Comment

 

Malindaz Blog - සයිබර් අවකාශයේ සිහින සක්මන. Copyright 2008 All Rights Reserved