Tuesday, August 26, 2008

ජීවිතෙට ආදරය ඔනෙමද?


මිහිපිට ජීවත් වෙන ඔනෙම ජිවියෙකුට ආඩරය කියන දෙය වඩාත්ම උවමනා කියලඉ මම හිතන්නෙහ් .පොඩි කලෙ දෙමපියන්ගෙ ලබන අදරය වගෙම නෙඩෙ හිතවතුගෙන් මිතුරන්ගෙන් ලබන සෙනෙහස අන්තිමට කෙලවරවෙන්නෙහ් තමන් පතාගෙන ආපු කෙනගෙන් එ කියන්නෙහ් බිරිදගෙන් ...හෙමොම කියන විඩිහට "ආඩරයට බ්රේක් නෙහෙ ජිවිතෙට රිවෙර්සෙ නෙහෙ" එකනම් එත්ත ඩෙයක් තම ..එකපාරක් හරි ජිවිතය වෙරඩුනොත් එහෙම එක හරි මාර්ගයට ගන්නෙන්හ් කියෙන් කී ඩෙනඩ? එ දුක ඩර ගන්න බෙරිව කී ඩෙනෙක් නම් දුක් විඩිනවඩ? ඔය වගෙ ඩෙවල් හින්ඩ තමා ආදරය කියන ඩෙය බොහොම පරිස්සමින් කරන්න ඔනි..වෙරඩුනොත් වෙරඩුනම තමා..ආයෙ ගොඩ එමක් නම් නෙ....

2 comments:

Anonymous said...

ජීවිතේට ආදරෙ අවශ්‍යයි තමයි... ඒ උනාට ආදරෙ කියන්නෙ ජිවිතේ හෙමදෙමත් නෙමෙ කියන එක මතක තියගන්න ඔනි... ආදරෙ නිසා ජීවිතේ හදාගන්නව මිසක්‌ ජීවිතේ වරද්දගන්න නරක‌යි... මොකද එතකොට අපිට ආදරෙ කරන අනිත් අයගෙ හිත් අපි නොදෙනුවත්වම එකෙන් රිද්දන නිසා... "ආදරෙ තියෙන්නෙ විදින්න මිසක්‌ විදවන්න නෙමෙයි" කියන එක මතක තියගෙන ජීවිත් වෙන එක තමයි හොදම දෙය... :)

Anonymous said...

බොහොම ස්තුති වචන ටිකට ;)

Post a Comment

 

Malindaz Blog - සයිබර් අවකාශයේ සිහින සක්මන. Copyright 2008 All Rights Reserved